spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විජය කුමාරණතුංග රෝහලේ පියයුරු පිළිකා ඒකකයට පැරිස් ශ්‍රිලාංකිකයන්ගේ අතහිත !

Must read

tmp_6776-FB_IMG_1487295560163909609720

slide1

විජය කුමාරණතුංග රෝහලේ පියයුරු පිළිකා ඒකකය වැඩිදියුණු කිරිම සදහා පැරිසියේ වෙසෙන ශ්‍රිලංකිකයන් ජාති අාගම් හා පක්ෂ භේදයකින් තොරව එකට එක්ව ක්‍රියාකරමින් සිටින බැව් වාර්ථා වේ.
මේ සදහා අවැසි අරමුදල් සපයාගැනිම වෙනුවෙන් පෙබරවාරි 19 වනදා පැරිස් නගරයේදි සංගිත ප්‍රසංගයක් සංවිධානය කිරිමටද මේ පිරිස විසින් දැනටමත්  කටයුතු සංවිධාන කොට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article