spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වයි හංදිය දක්වා මංතිරු 4 ක පාරක් ඇයි ?

Must read

මීගමුව කොප්පර හංදියේ සිට වයි හංදිය දක්වා මංතිරු 4 ක පාරක් හදන්න පහුගිය දවසක මිගමුව මහනගර සභාවේ රැස්විමක් තිබුණා.
ඇත්තටම කොප්පර හංදියේ ඉදන් වයි හංදිය දක්වා පාරේ දෙපැත්තේ් විශාල කඩ සංඛාවක් තියෙනවා. ඒ් බහුතරයකගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගැටගැහිලා තියෙන්නේ මේ කඩවලින්.

ඉතින් මංතිරු 4 ක් පාරක් කියන්නේ හෙන පලල් පාරක් . ඇත්තටම රටේ සල්ලි නෑයි කියල නාහෙන් අඩන කාලෙක මේ වගේ හෙන තඩි පළල් පාරක් කව්ද ඉල්ලුවේ ඇත්තටම.

අපි දන්න තරමට මිගමුවේ හරි කටානේ හරි කිසි දවසක මේ පාර පළල් කරන්න කියල විරෝධතා තිබිල නැ. පෙත්සම් ලියුම් ගිහින් නෑ. නමුත් ලංසා පවුල මේකට හරි උනන්දුවෙන් වැඩේට බහින්න තමයි ලැස්තිය.

මේ පාර අවට තියෙන අනවසරව හදල තියෙන ඒවට වන්දිත් නොදිම ගන්න වගේ ටෝක් ඒකක් තමයි නගරාධිපති ලංසා කියල තියෙන්නේ .බුදු අම්මෝ කොහොමද මිනිහගේ ඒ් කථාව . හරියට මිනිහගේ කාලේදි මිගමුවේ කිසිම තැනක අනවසර ඉදිකිරිම්වලට උදව් දිල නැ වගේ .
ඇත්තටම ඒයාල කලේ ඒයාලගේ ඇම්බැට්ටයන්ට පුලුවන් තරම් නිතියට පිටින් ඉදිකිරිම් කරගන්න ඉඩ දුන්න ඒක.
ඒහෙම කරන ලංසල දැන් මිනිස්සුන්ට චණ්ඩි කතා කියනව.

කොහොම හරි පාරවල් කියන්නේ කල්ල මරේ යන ප්‍රධාන දේවල් .
ඒ කාලේ ලංසල බැසිල් පිටරට දේපල ගණ්න තරම් හම්බකරගත්තේ මේ පාරවල සෙල්ලමෙන් තමයි.
දැනුත් මේ බැහැල තියෙන්නේ ඒකට ….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article