spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වලාලයට කොරෝනා හරස්වෙයි ! සුළුපන්න ධිවරයා අනාථයි ?

Must read

තෙප්පම් ධිවරයාසුළුපන්න ධිවරයන් හට මුහුදු ස්වභාවය සිය රැකියාවට ප්‍රධානතම සාධයක් වේ.රළු මුහුදු මේ කුඩා යාත්‍රාවන්ට ඔරෝත්තු නොදේ. මේ අය අතර වඩාත් අවධානම් රැකියාවක නිරතව සිටින්නේ තෙප්පම් රැකියා කරුවන්ය.
කෙසේ වෙතත මිගමුවේ වලාල කාලය තුල මසුන් ඇල්ලිමට යාමට ධිවරයන් තුල උනන්දුවක් නොවුයේ එසේ අල්ලාගෙන එනු ලබන මසුන් අලෙවි කිරිමට පැවැති ගැටළු නිසාවෙනි.
මේ අනුව මසුන් අල්ලාගත හැකි කාලය එනම් වලාලයට කොරෝනා හරස්විම නිසා සුළු ධිවරයාට ඒ අවස්ථාව එසේ අහිමිව ගියේය.
දැන් වාරකන් මිගමු මුහුදටත් එඹිකම් කරමින් තිබේ.
ඒ අනුව වලාලයටත් අදායම් ලබාගත නොහැකිවු සුලු පන්නකරුවෝ එළඹෙන වාරකන හමුවේ කබලෙන් ලිපට වැටිමට නියමිතය.තෙප්පම් meril-

මහා තෙප්පම් - මීගමුව කලපුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article