spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසර 15 ක ලංසා පවුල් පාලන සංවර්ධනයේ ප්‍රථිපල මෙන්න. ! මාර්ග ඇමතිගේ පාරත් වැස්සට යටවෙලා..?

Must read

Weather Situation 9-9-2020 (1)Weather Situation 9-9-2020 (11new)රට එදා පවුල් පාලනයකට යටත්ව තිබියදි මිගමුව පාලනය කලේද පවුලක් විසිනි. ඒ පවුලේ පාලනයට යටත්ව ක්‍රියාත්මක සංවර්ධනය යැයි කියන වැඩසටහන් නිසා දැන් පිඩා විඳින්නට සිදුව ඇත්තේ බදු ගෙවන සමාන්‍ය ජනයා හටය.
විධිමත් ලෙසින් කාණු පද්ධතියක් සංවර්ධනය කරගැනිමට ලංසා හවුල් පවුල් පාලනයට දශක එකාමාරකටත් වැඩි කාලයක් පුරාවට නොහැකි විය.
එහි ප්‍රථිපල ලෙසින් ග්‍රාමිය මාර්ග රාජ්‍ය ඇමතිගේ නිවසට යන පාර අවට මේ වන ජලයෙන් යටව පවති.
සැලැස්මක් නැතිව සංවර්ධනය නාමයෙන් මහජන බදු ගසා කමින් ඇතැම් නිළධාරින් සහ කුජිත දේශපාලකයන් විසින් ගෙන ගිය පාලනය අද වන විට ජනයාට අත්කර දි ඇත්තේ පිඩාවක්ම පමණි.
දළුපත නිමල් ලංසාගේ නිවසට යන මාර්ගය අද පෙරවරුවේ මුළු මනින්ම යටව තිබුණිWeather Situation 9-9-2020 (13)newWeather Situation 9-9-2020 (10new)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article