spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වසර 30ක ගුරු සේවයෙන් විශ්‍රාම යන මෑණියන්ට බුහුමන්

Must read

වසර 30ක ගුරු සේවයෙන් වගේම වෙන්නප්පුව ජොශප් වාස් ප්‍රාථමික විදුහලේ පමණක් 24 වසරක කාලයක් ශිල්ප දුන් අදරණිය මාලනි ගුරු මැණියන් අද (23/01) ජොශප් වාස් විදුහල් බිමෙන් වගේම සමස්ථ ගුරු සේවයෙන්ම සමු ගන්නවා ,ජෝශප් වාස් ප්‍රාථමික විදුහලට මා ඇතුලත් නොවුවත් මා පසු කාලිනව මගේ වෘත්තියත් සමග මාලණි ගුරු මැණියන් සමග මා හට සමීපව කටයුතු කරන්නට වුයේ ඇය විසින් ජෝශප් වාස් ප්‍රාථමික විදුහලේ ජායාරූප එකතුවේ වගකිව යුතු තනතුර ඇය හොබවපු නිසාය. පාසැල්ට දරුවන්ට ගුරු සේවයට ඒ කලාවු සේවය වෙනුවෙන් ගුරු මැණියනි ඔබට අපේ උත්තමාචාරය ( ඒ වසර 26 තුල එම ගුරු මැණියන්ගේන් ශිල්ප ලැබු ජොශප් වාස් හිටපු ශිශ්‍යන්ට අරධනා කරනවා අද හැකිනම් එන්න පාසැලට එසේත් නැතිනම් ඇයට ඇමතුමක් හෝ ලබා දෙන්න මේ ඇයගේ දුරකතන අංකය 0775091083 )
10633837_866286560080745_7191627007332725398_o
10633837_866286560080745_7191627007332725398_oසටහන  –  චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article