spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වරාය නගරය නිසා මිගමුවේ වෙරළ ඛාදනයක් කිසිදා සිදුනොවන බව එදා කියු ලංසා දැන් මොකද කියන්නේ ?(විඩියෝ )

Must read

received_419363202123399ඇමති  නිමල් ලංසා පසුගිය ජුලි 25  වෙනිදා  වරාය නගර ව්‍යපෘතිය ඉතා ඉහලින් අගයමින් කථා කර තිබුණ අතර පසුගිය කාලය තුල මිගමුව සහ කොළඹ වෙරළ ඛාදනයට ලක්වෙනවා යැයි එජාපය සහ සිවිල් සංවිධාන එදා බොරු චෝදනා කළ බවට ඔහු එහිදි සදහන් කර තිබුණි.Screenshot from 2019-07-29 12-46-23
එහෙත් දැන් සැබැවින්ම ලංසාගේ කථාව ඔහුටම පාරාවලල්ලක් වි ඇත්තේ  ඔහු අයිතිවාසිකම් කියන්න සැරෙන මිගමුව ආසනය මෙන්ම වත්තය ආසනය තුල පසුගිය දිනවල දරුණු වෙරළ ඛාදනයක් සිදුව තිබිමය.Duwa kids 6
විශේෂයෙන්ම මිගමුවේ ඉතාමත් සුන්දර ස්ථානයක් වු මෝරවල මේ වන විට දරුණු වෙරළ ඛාදනයකට ලක්ව තිබේ.
ප්‍රදේශවාසින් මේ ගැන චෝදනා කර සිටින්නේ වෙරළ නගර ව්‍යපෘතියටය.received_1103011006765823
received_290286015444781received_590596538259646ඒ හේතුවෙන් දරුණු වෙරළ ඛාදනයක් සිදුවෙමින් නිවාස පවා මුහුදට ගසාගෙන යන තත්වයක් මතුව ඇතැයි ඔහුවු චෝදනා කර සිටිති
.එපමණක් නොව මේ දිනවල මිගමුව දූවේ ගම්වාසින් දැවැන්ත ජිවිත අර්බුදයකට මුහුණ දි ඇත්තේ දරුණු මුහුදු ඛාදනයක් මේ දිනවල සිදුවෙමින් තිබිම නිසාය.එපමණත් නොව මිගමුව පෝරුතොට ප්‍රදේශයේද දැනටමත් නිවාස ගණනාවක් විනාශයට පත්ව තිබේ.

poruthota 3porutgota 4poruthota 6Poruthota 3

නිමල් ලංසා මන්ත්‍රිතුමාගේ කථාව ( විඩියෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article