වාසුගේ කොන්දේසිය ඉටුවෙයි ! අගමැති යටතේම රාජ්‍ය ඇමතිකමක් !

0
199

vasuරාජ්‍ය ඇමතිධුර ලබාදිමේදි වාසුදේව නානායක්කාර විසින් කොන්දේසියක් ඉදිරිපත් කර තිබුන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි. එනම් තමන්ට ලැබෙන ඇමතිධුරය අගමැතිවරයා යටතේ පවතින විෂය ක්ෂේත්‍රයට සම්බන්ධ එකක් විය යුතු බව කියමින් වාසුදේව නානායක්කාර පවසා තිබුණි.
ඒ අනුව ජලසම්පාදන කටයුතු පිළිබදව රාජ්‍ය ඇමතිධුරය වාසුදේවට හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here