spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වාහනේ හෝදනකොට Bacteria Cleaning කරන්නේ නැහැ නේද? එහෙනම් ඉතින් ……..?

Must read

ඔයා දිනපතා එහේ මෙහේ යන වාහනේ එළවන්නේ ඔයා, වයිෆ්,දුව,පුතා හෝ වෙනත් කෙනෙක් වුණත්, තනියම උණත් පවුල පිටින්ම වුණත් වාහනේ ඇතුලෙ ඉන්නේ ඔයාගේ අය විතරක් නෙවෙයි. ඒ අයගේ තනියට තවත් කෙනෙක් ඔයාගේ වාහනේ ඉන්නවා.

ඒ තමයි බැක්ටීරියා.

පාසල් යන දවස් වන විද්‍යාව ඉගෙනගන්නකොට අපේ ගුරුවරු කිව්වා බැක්ටීරියා හැම තැනම ඉන්නවා කියල. අපේ හමේ, අපේ අත්වල,අපේ ගෙදර,කෑම මේසයේ,බාත්රූම් එකේ ,අපේ ඇදුම් වල මේ හැම තැනම. එහෙව් එකේ බැක්ටීරියා අපේ කාර් එක ඇතුලේ නොඉන්න විදියක් නැහැනේ.

මේ විදියට මේ වෙනකල් අපේ වාහනේ ඇතුලේ හිටියේ රෝග කාරක නොවන බැක්ටීරියා වෙන්න පුළුවන්, හැබැයි රෝග කාරක බැක්ටීරියාවක් වාහනේට ඇතුල් වෙච්ච දවසට තමයි ඉතින් අපිට බැක්ටීරියා කියල ජාතියක් ඉන්නව කියලත් මතක් වෙන්නේ. ඊට පස්සේ ඉතින් බැක්ටීරියාව වාහනේ තියල අපිට වෛද්‍ය උපදෙත් පතාගෙන යන්න වෙනවා.

ඉතින් ඇයි අපි අවදානමක් ගන්නේ. දුව,පුතා,වයිෆ් වාගේම වාහනේ පදවන කිසින කෙනෙක් නිකන් අසනීප වෙන්න අවශ්‍ය නැහැනේ. ඒ සදහා අපිට car wash එකේදී බැක්ටීරියා ඉවත් කරගන්න පුළුවන්. (Bacteria Cleaning)

සාමාන්‍යයෙන් වාහනේක සුක්කානම ( Stearing wheel), කාපට් වගේ තැන්වල වගේම වාහනයතුල අවකාශයේ ඕනෑම තැනක බැක්ටීරියා ඉන්න පුළුවන්.හරියට ඉන්න තැන හොයාගන්න අපිට බැක්ටීරියා පියවි ඇසින් දැකගන්න බැහැනේ. ඒ නිසා මුලු වාහනේම පිරිසිදු කිරීඹ තමයි කරන්න වෙන්නේ.

මෙම පිරිසිදුකිරීමට වාහනය ඇතුලේ Vacuum කිරීම, කාපට් සේදීම( වගේ දේවල් උදව්වක් වෙනවා. නමුත් ඒ දේවල් වලින් 100%ක් බැක්ටීරියා ඉවත් කරන්න බැහැ. ඒ සදහා විශේෂිත ක්‍රමයක් අවශ්‍යයි.

ඒ සදහාම විශේෂිත වෙච්ච Bacteria Cleaning Process එකක් අනුගමනය කරන්න ඕනේ. ඉතින් මේ සේවාව අපිට හැම Car Wash එකකින්ම ලබාගන්නනම් බැහැ. ගොඩක් Car wash වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම Car wash තමයි. සබන් ගාල,වතුර අල්ල කාර් එක හෝදනවා.එච්චරයි. රුපියල් 300ට වගේ තියෙන car wash ගොඩක වෙන්නේ ඒ ක්‍රමය.

නමුත් අප ගෙවන මුදලට වටිනා සේවාවක් දෙන තැනක් මට හමුවුණා. තැන තමයි Lavaggio,තියෙන්නේ කුරණ, ප්‍රධාන මාර්ගයේමයි. දැනටමත් ගොඩ දෙනෙක් මේ ගැන දන්නවා ඇති. මෙතනින් අපට අපි ගෙවන ගාණට වටින සේවාවක් ලබාගන්න පුළුවන්.

තැනට ඇතුල් වෙද්දීම වෙනස්ක් දැනෙනෙවා. වෙනත් Car wash වල දැකල නැති Machines වලින් තමයි මෙතන වාහන හෝදන්නේ. මීගමුව අවට තියෙන හැම Car wash එකක්ම manual නේ වාහන සේදීම කරන්නේ. මෙතන එහෙම නෙවෙයි. වාහනේ vacuum කිරීම, wax කිරීම වගේ සේවාවන් ලබාගන්නත් පුළුවන්.

ඒ අතුරිනුත් විශේෂිතම දේ වෙන්නේ Bacteria Cleaning එක. මම දැන්වත්වනම් වෙනත් Car wash වල මේ සේවාව අපට ලැබෙන්නේ නැහැ.

අපේ ආදරණීයයන් නිතරම ගමන් කරන අපේ වාහනේ විශබීජ වල රාජධානියක් කරගන්න අවශ්‍ය නැහැනේ. නිකන් අවදානමක් ගන්න අවශ්‍යත් නැහැ. Car wash එකේදී Bacteria cleaning වලට යොමු වෙන එක තමයි හොදම දේ.

ඒ සදහා මීගමුව හා අවට ප්‍රදේශ වල හොදම වගේම විශ්වාසවන්තම තැන තමයි Lavaggio.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article