spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැඩියෙන්ම කපටි නිමල්ද ? සරත් ?

Must read

lansa sarath newවයඹ පළාත් සභා ඇමති නිමල් ලංසා මුලින්ම සරණ ගියේ ජෙයරාජ් පසුපසුය .ඔහුගෙ වියෝවෙන් පසු බැසිල් රජපක්ෂ සරණ සොයා ගියේය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති විමෙන් පසුව කල් යල් බලා හුලං අතට රුවල් දමන්නට හොදම වෙලාව යැයි සිතා මෛත්‍රිපාලගේ පින්තුරයක්ද සහිතව මිගමුව පෝසටර්යක් ඇලවිය.
ඉන් නොනැවති ඇමති රාජිත පසුපස යමින් ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාවට යන්තම් රිංගා ගත්තේය.රාජි්ත සරත් ගුණරත්න සමගින් තිබුන විරසකය හොදින් කිරා මැන බැලු ලංසා  රාජිතගේ සරත් විරෝධයෙන් ගොඩගියේ තමන්ගේ රජ්ජුරුවෝ පවා දෙන්නම්  දෙන්නම් කියා නොදි සිටි වත්තල ආසනයද ලබාගනිමිනි.
මැතිවරණය පටන් ගැනිමෙන් පසු බොහෝ ශ්‍රිලනිප අපේකෂකයෝ මහින්ද රාජපක්ෂගේ රුපය පසුබිමේ දමා පෝසටර් මුද්‍රණය කළද ලංසා නම් කලබල වුයේ නැත,
තවත් කල් යල් බැලිය.
ඒ පෙරෙලන පිට හොදයි කියන්නටය,

සරත් ගුණරත්න එසේ නොවේ ඔහු මැතිවරණ සටන අරඹන්නේම මරාගෙන මැරෙන පෝස්ටර් මෙහෙයුමකිනි.
ඒ තමන්ගේ රූපයටත් වඩා ලොකුවට හිටපු ජනපතිගේ පෝස්ටරයක් මුලින්ම අලවා තබමිනි.
එමෙන්ම 30 වසරකටත් වඩා පක්ෂය හැර නොගොස් තමන් හරි යැයි පිළිගත් ප්‍රතිපත්තිවලම සිටියේය.
ඉතින් මේ දෙදෙනාගෙන් වැඩියෙන්ම කපටියා කව්ද ??????????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article