spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැඩි ගානට සීනි කිරන්න ගිය මිගමු සමුපෙට වෙච්ච වැඩේ

Must read

වැඩි ගාණට විකුණගන්න බලාගෙන මිගමු සමුපේ ඇතැම් නිලධාරින් විසින් අනෙක් අය කියන දේ අහන්නේ නැතිව හාල් සහ සීනි කිලෝ 2000 බැගින් මිලට ගෙන තිබුණ බව වාර්තා වේ.

එහෙත් රජය විසින් පනවන්නට යෙදුන මිළ පාලනය හේතුවෙන් ඉහල මිලකට ගෙන තිබු සීනි සහ සහල් අලෙවිකරගැනිමට නොහැකිවිම හේතුවෙන් සිදුව ඇති ශුද්ධ පාඩුව රුපියල් ලක්ෂ 30කට ආසන්න බව වාර්තාවේ.
රුපියල් 200 ගණනේ සිනි කිල‌ොවක් විකිණිමට අරමුනු කරගෙන රු183 කට සීනි කිලෝ 2000 ක් මෙසේ මිළට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article