News වැල්ලේ සහ නගරය මැද අනවසර ඉදිකිරිම් – නගරාධිපති නිහඩ ඇයි? By fgamage - 2013 February 28 0 283 FacebookWhatsApp මීගමුව නගරය මැද මේ ඉදිවෙමින් ඇති කඩය ගැන නගරාධිපතිය නිහඩය. වැල්ලේ ඉදිකිරිම් ගැනද බලධාරින් මුනිවත රකි.හේතුව මේ සියල්ල පිටුපස සිටින්නේ ප්‍රබල දේශපාලන හස්තයකි. නගරාධිපති දැන් මොකද කරන්නේ යැයි පුරවැසියන් බලා සිටි.