spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලිහේන රෝමාණු කතෝලික විදුහල ගුරු දිනය සමරයි !

Must read

71724731_2455808614511669_4059025951948800000_n72982370_2455811447844719_8372116846001782784_nමීගමුව- වැලිහේන රෝ/ක  දමිළ විද්‍යාලයේ  සිය ගුරු දිනය  ඉතාමත් චාම් ලෙසින් දරු දැරියන්ගේ ගුරු භවතුන්ගේ සහයෝගයෙන් පවත්වා තිබුණි.DSC03637DSC03624DSC03648
මේ පාසැලේ සිටින දරුදැරියන් බහුතරයකට මාපියන්ද අහිමිය.
එහෙත් ඒ අයට නොඅඩුව මේ ගුරු භවතුන්ගේ ආදරය සෙනෙහස ලැබෙමින් තිබේ.DSC03661DSC03665DSC03658DSC03668DSC03663DSC03668 සමුදි බොහෝ කල් වන්නට පුලුවන.
එබැවින් එවන් ගුරු මව්වරුන් පියවරුන් සිටින පාසැලක ගුර දිනය යනු එහි සෑබෑ අරුත හා බැදි පවතින එකක් මිස ඒ දිනය වෙනුවෙන් වෙනත් බොහෝ දැන් වල ඇති  දිනයන් සැමරුමක්ම නොවේ. මෙම උත්සවය පාසලේ විදුහල්පති එම්.ඉෂෙඩ් සාජහාන් මහතා සහ ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.DSC03660DSC03649

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article