spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විද්‍යාගේ ඝාතනයට එරෙහිව පුත්ලමේදීත් විරෝධතා

Must read

DSC06438-1024x768DSC06445-1024x768
 සමූහ දූෂණය කර මරා දමා ඇති  සිවලෝගනාදන් විද්‍යාගේ ඝාතනයට සම්බන්ධයෙන් ඊයේ (20) වනදා යාපනයේ උසාවි භුමය අවට දැඩි වරෝධතාවයක් ඇතිවූ අතර මෙම ඝාතනයට හා දූෂණයට විරෝධය පාමින් එදිනම  පෙරවරුවේදී පුත්තලම නගරයේද කාන්තාවන් විසින් විරෝධතාවයක නියලුනහ. ඔවුන් මෙම විරොධතාවයේදී ස්ත්‍රී දූෂණයටමෙන්ම කාන්තාවට එරෙහි  ලිංගික හිසාවන්ට එරෙහිව  දැඩ් විරෝධතාවයක් දක්වන ලදී.DSC06437-1024x768DSC06450-1024x768
DSC06448-1024x768
උපුටා ගැනීම- පුත්ලම් ඔන්ලයින් වෙබ් අඩවියෙන්
http://puttalamonline.com/2015-05-20/puttalam-current/85951/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article