විදේශිකයකු යට කර පලා ගිය බීමත් රියදුරාව ආරක්ෂා කල තරුණ පලාත් සභා මංත්‍රිවරයා කවුද?

0
142

leg broken2015/04/015 රාත්‍රිෙය්දී මීගමුව කොච්චිකඩේ නගර මධ්‍යයේදී බීමතින් සිය මෝටර් රථය පැදවූ මෝටර් රථ රියදුරකු විසින් යතුරු පැදියකින් ගමන් කල විදේශිකයකු යට කරමින් පලා ගොස් ඇති අතර ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි තරුණ පලාත් සභා මංත්‍රිවරයකු අදාල බීමත් රියදුරා වෙනුවෙන් ඔහුගේ ගැලවීම වෙනුවෙන් අයුතු ලෙස පෙනී සිට කථා කර ඇති අතර සිද්ධිය ඇසින් දුටූ අය අදාල මංත්‍රීවරයා වෙත දැක්වූ බලවත් අප්‍රසාදය හා විරෝධය හමුවේ පසුබැස පලා ගොස් ඇති බව අපට වාර්ථා වේ.
එම සිද්ධියට මූණ පෑ විදේශිකයාගේ පාද අහිමි කල බීමත් තමුන්ට හිතවත් රියදුරකු වෙනුවෙන් පෙනී සිටීමට අදාල තරුණ මංත්‍රීවරයාට ඇති සදාචාරාත්මක අයිතිය පිලිබඳව සිද්ධිය ඇසින් දුටු කොච්චිකඩේ නාගරික ව්‍යපාරික ප්‍රජාව ඉතා පිලිකුලින් යුතුව ප්‍රශ්න කරයි……..
(Supirisidu siyanaawak   සුපිරිසිදු සියනෑවක් මුහුණු පොතින් උපුටා ගැනුණි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here