spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විමල් සමඟින් යළි නැගිටින්න ලලන්ත සුදානම්ලු ?

Must read

lalantha 2ඉතා ඉක්මනින් වෙනම විපක්ෂ පෙරමුණක් බිහිකිරීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන බව  ලංකා සී නිව්ස් වෙබ් අඩවිය පවසයි.

ඉදිරි මැතිවරණ සඳහාද ඉදිරිපත්වීමට සූදානමින් මේ වන විටත් දේශපාලන පක්‍ෂ 05ක් සමඟ එම නව පෙරමුණ ගැන සාකච්ඡා ආරම්භ කර ඇති බවද එහි තවදුරටත් සදහන්ය.

මෙම නව පෙරමුණ සඳහා විපක්‍ෂයේ සිටින ශ‍්‍රිලනිප මන්ත්‍රීවරුන්ද එක්වීමට සූදානමින් සිටන නමුත් එසේ කලහොත් පක්‍ෂය ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කරවිදැයි ගැටළුවක් මේ වන විට මතුව තිබේන බැව් සැලය
කෙසේ වෙතත් විමල් වීරවංශ හා එක්ව නැගිටින්නට සුදානම් පිරිස අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ලලන්ත ගුණසේකරද වන බව ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article