spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවේ පෙම්වතියකගෙන් කප්පම් ගත් මිගමු පෙම්වතා අත්අඩංගුවට !

Must read

backmailවෙන්නප්පුවේ සිය පෙම්වතිය හා ඇසුරක් පැවති සමයේදි පටිගත කර ඇති විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය වෙත මුදාහරින බව කියමින් කප්පම් ගත්  මිගමුවේ පෙම්වතෙකු මේ වන පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තාවේ.
මිගමුව ගෙවල් 64 ප්‍රදේශයේ පදිංචි මේ තැතැත්තා සහ ඔහුගේ පියා ගල්කන්ද හංදියේ රණතුංග ගොඩනැගිල්ලේ විඩියෝ තැටි අලෙවි කරන කඩයක් පවත්වාගෙන යන අතර එහි වැඩිපුරම ඇත්තේ වැඩිහිටියන්ට පමණක් වෙන්වු තැටි බවද සැලය
එහි නම මධුෂංක විඩියෝ සෙන්ටර්ය.
අදාල කප්පම් සිදුවිමට සම්බන්ධ යැයි කියන මීගමුවේ පෙම්වතාගේ  නම මධුෂංක වන අතර ඔහු මිට මාස 04 කට පමණ පෙර විවාහ වු අයෙකු බවද සැලය..
අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව විසින් ගල්කන්ද හංදියේ විඩියෝ අලෙවි සැලටම පැමිණ පසුගිය දිනක මේ තැනැත්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article