spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුවේ විදේශිය මුදල් මාරු කරන ස්ථානයක හිමි කරුවෙක් අත්අඩංගුවට ?

Must read

wen shopතම අසනීපයට ප්‍රතිකාර ගැනිමට උවමනා මුදල් සොයා ගැනිමට යුරෝ මුදල් ප්‍රමාණයක් මාරු කර ගැනිමට ගිය කාන්තාවකගේ එම මුදල් වංචා කල වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශිය මුදල් මාරු කරන ස්ථානයක හිමි කරුවෙක් ඊයේ 18 රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව නගර මාද්‍යයේ විදේශිය මුදල් හුවමාරු ස්ථානයක් පවත්වාගෙන යන ලුණුවිප්‍රල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි මාරවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය දිනෙක තමන්ගේ ප්‍රතිකාර කටයුතුවලට විදේශගත වීමට තමන් ලඟ තිබු ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ හතහාමාරක( 750000) මුදලක් ඉහත පුද්ගලයාට ලබා දි එම මුදල් වල වටිනාකමට යුරෝ මුදල් ඉල්ලා ඇතත් එම වටිනාකමට අදාල යුරෝ මුදල් වලින් භාගයක් පමණක් ලබා දි ඉහත කාන්තාව රැවටිමකට ලක් කර ඇතැයි පොලිසිය කීය පොලිස් අපරාධ අංශයට ඉහත කාන්තාව කරනු ලැබු පැමිණිල්ලක් මත සිදු කල පරික්ෂණයකින් අනතුරුව සැකකරුව අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය
චන්දන ප්‍රනාන්දු- වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article