Editor's Choice වෙසක් පෝයට පෙර තවත් 5000ක් …… By fgamage - 2020 May 4 0 195 FacebookWhatsApp ( 11.55 am ) මැයි මස විශ්‍රාම වැටුප හා ගෙවීම් ලේඛනයේ සිටින මෙන්ම පොරොත්තු ලේඛන වල සිටින ජනතාවට රු 5000 දීමනාව මැයි මාසය වෙනුවෙන්ද ගෙවීමට නියමිතයි. පෝය දිනට පෙර එම කටයුතු අවසන් කෙරෙනු ඇති. මුලාශ්‍රය – newswire.lk