spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රිලනිපය දෙකට කැඩෙයි ? 11 ක් ගෝඨාට ! 6 ක් සජිත්ට !

Must read

SLFP-2මෙවර ජනපතිවරණය සදහා ශ්‍රිලනිපය නිළ වශයෙන් සහය දක්වන්නේ කාටද යන තීන්දුව අද හෝ හෙට දිනයේදි ගැනිමට බොහෝ දුරට ඉඩ තිබේ.
මේ අතර දැනමත් මාධ්‍ය විසින් මේ ගැන කර ඇති හෙළිදරව් සහ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටින පරිදි මන්ත්‍රිවරුන් 17 කින් සමන්විත ශ්‍රිලනිපය තුල 11 දෙනෙකුගේ සහ ගෝඪාභය හටද 6 දෙනෙකුගේ සහ සජිත් ප්‍රේමදාස හටද ලැබිය හැකි අනුමාන කළ හැකිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article