spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රී ලන්කන් තෝරාගත් ගමනාන්ත කිහිපයක් වෙත

Must read

sri lankan

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් ගමන් මෙහෙයුම් තෝරා ගත් රටවල් කීපයක ගමනාන්ත වෙත සිදු කරමින් සිටියි.

ඉතාලියේ මිලාන්, එක්සත් රාජධානියේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, මාලදිවයිනේ  මාලේ, ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට්, ප්‍රංශයේ පැරිස්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඒ ගමනාන්ත අතර වේ .

මෙම ගුවන් ගමන් සඳහා එක් වීමට අපේක්ෂා කරන ගුවන් මගීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොළඹ , ගාල්ල සහ මහනුවර පිහිටි කාර්යාල වෙතින් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැකි බව සමාගම නිවේදනය කරයි.

මේ පිළිබඳව වැඩි විස්තර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 1979 දුරකථනය ඇමතීමෙන් හෝ www.srilankan.com  වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ සංචාරක නියෝජිතයා මගින් ද දැන ගත හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article