spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගමක් විපතට පත්කළ අනවසර පාලමකට TO රන්මුතු අවසර දුන්නේ මොන නීතියට අනුවද ??????

Must read

16මීගමුව පෙරියමුල්ලේ පුවක්වත්ත ප්‍රදේශයේ සුළු වැසි තත්වයකදි වුවද නිවෙස් ජලයෙන් යටවෙන තත්වයක් දැන් උදාවි තිබේ. එයට හේතුව වි ඇත්තේ මිගමු දළුපත කීල්ස් ආයතනයට පිටුපසින් පිහිටි දෙපා ඇල හරස් කොට පුද්ගලික ඉඩමකට යැම සදහා දැවැන්ත පාලමක් ඉදිකරමින් තිබිමය.
පළාත් පාලන නීති ප්‍රකාරව කිසිදු අවසරක් ලබාගෙන නැති මේ නීති විරෝධි පාලමට මිගමුවේ කුප්‍රකට දුෂිතම නිලධාරියා වු රන්මුතු නැමැත්තා විසින් අවසර දි ඇතැයි අදාල මේ අනවසර පාලම ඉදිකරමින් සිටින  ඉඩම් හිමිකාරිය මාධ්‍ය හමුවේ පසුගියදා පවසා සිටියේය.3TO dinithi
ඒ අනුව ගමක් විපතට පත්කරමින් සුළු වැසි තත්වයකදිදි මහත් පිඩාවකට පත්වන ජනයාට තවත් විපත් ගෙන දෙමින් මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිලධාරියෙකු වන රන්මුතු නැමැත්තා නීති විරෝධි ක්‍රියාවක නිරතව සිටි.
මාධ්‍ය විසින් මෙන්ම ප්‍රදේශවාසින්ද කල ප්‍රශ්ණ කිරිම් හමුවේ අදාල ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්මිය එම ස්ථානයට ගොස් අදාල ඉඩම් හිමිකාරියට කියා සිටියේ මිගමුව මහනගර සභාවෙන් නිසි අවසරයක් ගෙන නොමැති නිසා මේ අනවසර පාලම ඉදිකිරිම නවතා දැමිය යුතු බවය5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article