spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශෙහාන්ව තුන්වෙනි වතාවට,අදත් CIDඑකට කැඳවලා?

Must read

පාස්කු ප්‍රහාරයේ සැකයන් ගැන පුවත්පත් සාකච්ඡාවකදි කරුණු දක්වමින් එහි විග්‍රහයක් ඉදිරිපත් කළ ශෙහාන් මාලක ගමගේව අද (27) තෙවෙනි දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.මේවන විට දෙවතාවක්ම පැය ගණනක් තිස්සේ දීර්ඝ ප්‍රශ්ණ කිරිමකට ලක්කර තිබුන අතර ඔහුත් සමගින් ගරු පියතුමන්ලා මෙන්ම නීතිඳයින් පිරිසක්ද එක්ව සිටියහ.
ශෙහාන් ඊයේ මැදියම් රැයේ ඔහුගේ ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබුනේ ඊයේ දිනයේ දෙවන වතාවට පැය 11 කට ආසන්න කාලයක් නිලධාරින් 5 දෙනෙකු විසින් ප්‍රශ්ණ කර ඇති බවය.
මේ අතර ශ්‍රිලංකා රදගුරු මණ්ඩලයේ සභාපතිතුමාද තමන් අමතා කථා කළ බවත් ඔවුන් මේ ගැන වඩාත් අවධානයකින් සිටින බවද දැනුම් දුන් බවද මාධ්‍යවෙත පවසා තිබුණි.

ශෙහාන් ‌මාලක ඊයේ රාත්‍රියේ මාධ්‍ය වෙත කළ ප්‍රකාශය පහතින්

https://www.facebook.com/shehan.m.gamage/videos/217295466920768/
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article