spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සතොස භාණ්ඩ වර්ග 7 ක මිළ පහත දමයි !

Must read

මේ දිනවල මහජනයා අතර පවතින ප්‍රධාන කථාබහ බවට පත්ව ඇත්තේ ඉහල යමින් ඇති බඩු මිළ ගැනය.වැඩි නොවන පඩියෙන් වැඩිවන බඩු මිළ කළමණාකරණය කරගැනිමේ අරගලයක මේ අය නිරතව සිටිති.
මේ අතර සතොස ආයතනයේ අලෙවි කරන ආනයනික සුදු කැකුළු ,සුදු නාඩු ,රතු පරිප්පු ,සුදු සීනි සහ හාල්මැස්සෝ යන ද්‍රව්‍යවල මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපතිවරයා පවසා තිබුණි.

මෙම මිල ගණන් අද (09) සිට ක්‍රියාත්මක බව සභාපතිවරයා පවසා තිබේ.

210 ලෙස පැවති ආනයනික සුදු කැකුළු කිලෝවක මිල 185 ලෙස මිල අඩු කර තිබේ.

එමෙන්ම 200 ලෙස පැවති ආනයනික සුදු නාඩු කිලෝවක මිල 194 ලෙසත් රතු පරිප්පු කිලෝවක් රුපියල් 135කින් අඩු කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article