spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සන්ධ්‍ය රාජපක්ෂගේ නිල රථය නිමල් ලන්සාගේ ජන්ද ප්‍රචාරක වැඩවල ?

Must read

 පසුගිය දිනක වයඹ පළාත්  සමාජ ශුභසාධන, පරිවාස සහ ළමා රක්ෂණ, වනිතා කටයුත, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ ට අමාත්‍ය ධූරය වෙනුවෙන් ලබා දුන් නිල ර‍ථයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක හිටපු අමාත්‍ය නිමල් ලන්සාගේ රැව රැගත් ස්ටිකර් ප්‍රදර්ශණය කරමින් ධාවනය කරමින් තිබූ අයුරු දිස්විය.1960320_10151908333822539_1385579398_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article