spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමගි බලවේගයත් අලියාගෙන් ඡන්දෙට

Must read

අලියා(13.35pm)එජාප කණ්ඩායම් දෙක  මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන්  තෝරාගන්නා ලකුණ පිළිබද අර්බුදය නිමාවෙමින් ඇති බව වාර්තා වේ.  සමගි බලවේගය මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇතත් තවමත් තෝරාගන්නා ලකුණ පිළිබද අවසන් තීරණයක් නොමැත.  සමගි බලවේගය   අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත්විමට  එකගවිමට ඉඩ  ඇතැයි  නිල නොවන ආරංචි මාර්ග පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article