spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම්පායෝ ගැන රටටම කියන්න අදත් මාධ්‍යවේදින්ට බාධා ?

Must read

IMG-20200803-WA0014IMG-20200803-WA0015IMG-20200803-WA0012මෑත ඉතිහාසය තුල බන්ධනාගාරයක පාලනය භාරව සිටි අති දූෂිතම නිලධාරියා වු සම්පායෝව ඊයේ කුරුණෑගලදි අත්අඩංගුවට ගෙනතිබුණි.  ඒ වරෙන්තු නිකුත් කොට දින 11කට පසුවය.අනතුරුව ඔහුව මීගමු පොලිස් ස්ථානයට රැගෙන එන ලදි.ඒ අවස්ථාව ආවරණය කිරිම සදහා එහි රැඳි සිටි මාධ්‍යවේදින් හට ඉඩ ලබා නොදිමට මිගමු පොලිසියේ ලොක්කන් කටයුතු කර තිබුණි.මේ එක් ⁣නිලධාරියෙකු මාධ්‍යවේදින්ට පරුෂ ලෙස බැනවැදි තිබුණි.සම්පායෝ යනු අන්ත දුෂිත නිළධාරියෙකි.ඔහුව මාධ්‍ය වලට අවාරණය නොකිරිමට කටයුතු කළේ කව්ද ?කාගේ නියෝගයක්ද ? කාගේ ඉල්ලිමක්ද?කෙසේ වෙතත් මිගමුවේ මාධ්‍යවේදින්ගේ විරෝධය සහ දැඩි පිළිකුල ඒ අවස්ථාවේ පළව තිබුනේ මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් වෙතය .ඔහු සම්පායෝගෙ සමිප හිතවතෙකු බවද සැලය.මේ අතර අද සම්පායෝව උසාවියට ඉදිරිපත් කරන අවස්ථාව ආවරණය කිරිමටද මාධ්‍යවේදින්හට  පොලිසිය විසින් අවසර දි තිබුනේ නැත.එම නිසා අද දිනයේත් මේ මාධ්‍යවේදින් හට උසාවි වැටේ එල්ලිගෙන මාධ්‍ය ආවරණ කටයුතු කිරිමට සිදුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article