spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම්පායෝ ගැන වාර්ථා කරන්න මාධ්‍යවේදින්ට අද උසාවි භුමියට පිවිසිමට අවසර ලැබේ !

Must read

IMG-20200803-WA0059සම්පායෝ මෙන්ම මිගමුව පොලිසියේ ලොක්කෝද දැන් පුවත් මවන චරිත බවට පත්ව තිබේ.
පසුගිය දිනවල මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝව මිගමුව පොලිසියට මෙන්ම උසාවියට ගෙන ඒමේදි මාධ්‍යවේදින්ට නිදහසේ එය ආවරණය කිරිමට ඉඩ ලැබුනේ නැත.
මේ කරුණ ගැන ඊයේ උසාවිය හමුවේ බරපතල ප්‍රකාශයක් කරන්නට පවා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා විසින් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ උසාවි භුමිය තුලට ගොස් එය වාර්ථා කිරිමට මේ වන විට මාධ්‍යවේදින්ට අවස්ථාව සැලසි තිබේ.
අද සවස්වරුවේ මිගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝව මිගමුව අධිකරණ සංකිර්ණය වෙත ගෙන ඒමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article