spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා පරණ සෙල්ලම පටන් ගනියි ! තනි මනාපය ඉල්ලා අද වටේ දුවයි !

Must read

නිමල් ලංසා 1මීගමුවේදි අනික් අපෙක්ෂකයන්ද කැදවාගෙන විත් මනාප බෙදාගැනිමට සංදර්ශණ පැවැත්වු නිමල් ලංසා අද දවසේ තනි මනාපය වෙනුවෙන් මීගමුව වටේ දුවන්නට පටන් ගෙන ඇතැයි මිපුර අමතා කථා කළ පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු කියා සිටියේය.ඔහු වැඩිදුරටත් පවසා සිටියේ නිමල් ලංසා විසින් මෙය හැම ඡන්දයකදිම කළ බවය.
ප්‍රසන්න රණතුංගට මෙන්ම සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේටද මිගමුවේ මනාප බෙදාගන්න බවට පසුගිය කාලය තුල සංදර්ශණ පැවැත්විණි.එහෙත් අද යථාර්ථය එය නොවන බවත් ලංසා පවුලම අද එකතුවි තනි මනාපය වෙනුවෙන් මිගමුවේ සැරිසරණ බවට වඩාත් විශ්වාස කටයුතු දායක ලෙසින් තොරතුරු ඇති බවද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article