spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම්පායෝ තෙවෙනි වරටත් අද අධිකරණයට හමුවට ..

Must read

sampao 1මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අද තුන්වෙනි වතාවටත් අධිකරණයට ගෙන විත් තිබුණි

දෙවන වතාවට ඔහු අධිකරණය හමුයේ පෙනි සිට තිබුනේ පසුගයි 04 වනදාය.
එදින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා පසුගිය 02 වන දා පොලීසියට භාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

මිගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයාව සිටියදි සිදුකරන්නට යෙදි ඇති රාජකාරිමය වැරදි මෙන්ම විවිධ දුෂණ අක්‍රමිකතා හේතුකොට ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article