spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරත් කොච්චිකඩෙන් මැතිවරණ සටන අරඹයි !

Must read

IMG-62d87a926d77bd1ff91eb19dce74f464-VIMG-80fb072d364935c4e92e703c1ca73472-Vමීගමුව දේශපාලනය තුල  ජේෂ්ඨයෙකු හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න සිය මැතිවරණ සටන කොච්චිකඩෙන් අරභා ඇත.ඒ සිය ප්‍රබල දේශපාලන ආධාරකරුවෙකු වන හිටපු නාගරික මන්ත්‍රි බන්දුල නාඔටුන්නගේ ඇරයුමෙන් සංවිධානය කෙරුණ රැස්විම් මුල්කොට ගෙනය.
ඉදිරියේදි මිගමුවේ සියළු කොට්ටාශවලදි පොහොට්ටු ක්‍රියකාරින් මුල්කොට ගත් පොදු හමුවිම් සංවිධානය කිරිමට කටයුතු යොදා ඇතැයිද වාර්ථාවේ.
කෙසේ වෙතත් සරත් ගුණරත්නගේ මේ දේශපාලන ආගමනය මිගමුව තුල ඇමති ලංසාට එල්ල වුන තවත් බරපතල අභියෝගයක්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article