spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හිටපු පළාත් සභා ඇමති වනිගරත්නට කැපිල්ලක් ? හේතුව නිමල් ලංසාද ?

Must read

lalith waniමැතිවරණ දේශපාලන භුමිය ක්‍රමයෙන් දැන් උණුසුම් වෙමින් තිබේ. ඒ අතර කැපිලි මෙන්ම විවිධ ඩීල්ද පෙරට එමින් තිබේ.මේ දිනවල දේශපාලන සංවාදයන්හි මාතෘකාවක් බවට පත්ව ඇත්තේ හිටපු පළාත් සභා ඇමති වනිගරත්නට මෙවර නාමයෝජනා ලැබෙන්නේද යන කරුණයි.
දැනට ඇති කසුකුසු අතර කියැවෙන්නේ ගම්පහට ඇති ශ්‍රිලනිප කෝටාව වෙනුවෙන් එහි කණ්ඩායම් නායක ලසන්ත අලගියවන්න වනිගරත්න වෙනුවට මිරිගම කාන්තාවක් තෝරාගැනිමට සැරසෙන බවය.
වනිරත්නට මෙසේ කැපිල්ලක් ඒම පිටුපස ඇමති නිමල් ලංසාද වන බවට රාවයක්ද මේ වන විට පවති .
ඒ මන්දයත් මිගමුවේදි එතරම් මනාප නොලැබෙන තත්වයක් හමුවේ නිමල් ලංසාගේ  ඊළඟ ලගම බලාපොරොත්තුව වන්නේ කටාන ආසනයයි.
ලලිත් වනිගරත්න හිටපු ඇමතිවරයාද කටානින් ඉල්ලන්නේ නම් සුදර්ශණි හා වනිගරත්න අතර මනාප  බෙදි යද්දි ඇමති නිමල් ලංසාට තවත් අභියෝගයක් ඒ හරහාද එල්ලවිමට ඉඩ තිබේ.
මේ නිසාම තම දේශපාලන මිතුරා වන ලසන්ත අලගියවන්න හරහා වනිගරත්තනට කැපිල්ලක් දා ගතහැකි නම් එය ලංසාට යම් අස්වැසිල්ලක් වනවා නොඅනුමානය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article