spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරත් ගුණරත්නට නාමයෝජනා ලැබෙයිද ???

Must read

sarath newමහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒම සදහා ක්‍රියාත්මක වු ප්‍රබලයන් හට නාමයෝජනා ලැබේද යන්න සැක සහිත බව කියැවෙන පුවත් දැන් දැන් මාධ්‍ය ඔස්සේ පැතිරෙන්නට පටන්ගෙන තිබේ.
ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය කියා සිටින්නේ මේ අතරේ වැඩිම අවදානමේ සිටින්නේ ප්‍රසන්න රණතුංග බවය.
කෙසේ වෙතත් මේ යථාර්ථය තුල මීගමුව ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න දැනටමත් මරාගෙන මැරෙන අන්දමේ පෝස්ටර් ව්‍යාපාරයක් මීගමුව තුල ක්‍රියාත්මක කර තිබේ.
ඒ මහින්ද රාජපක්ෂ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක්ද සමගින් මීගමුව අවට සරත්ගේ රැවද ඇතුලත් පෝස්ටරයක් අලවා තිබිමයි.
රාජපක්ෂ පවුලේ ආශිර්වාදය මත සිය දේශපාලන ගමන පමණක් නොව පුද්ගලික ජිවිතයද බබළවා ගත් නිමල් ලංසා තවමත් කාගේ හෝ රුවක් තමන්ගේ පොස්ටර් සදහා යොදගෙන තිබුනේ නැත,
වංචා දුෂණ සිදුකිරිමේදි මෙන්ම  හුලංඅත බලා රුවල් දැමිමේ දේශපාලනයේදිද ඇමති ලංසා සිටින්නේ සරත්ට වඩා බොහෝ ඉදිරියෙනි.
එහෙත් එකක් පැහැදිලිය එනම් සරත් ගුණරත්න කිසිවිටකත් පක්ෂය මාරුකරන්නට හෝ නායකයාට අකිකරු වන්නට කිසිදා කටයුතු කර නැති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article