spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාමයෝජනා දෙන දවසෙත් බුදිය ගත්ත වයඹ විපක්ෂ සංවිධායකයා

Must read

hecotrවයඹ එජාප මන්ත්‍රින් රැසක් අද දිනයේ නාම යෝජනා වලට අත්සන් තැබු බව වාර්ථා වේ.
මේ අයගෙන් බහුතරයක් දෙනා මහින්ද රාජපක්ෂ පාලන සමයේ  එකාධිපති පාලනයට එරෙහිව කිසිදු සක්‍රිය දායකත්වයත් දි තිබුනේ නැත.
වයඹ විපක්ෂ නායක යනු රනිල්ට එරෙහිව සජිත්ට කඩේ ගිය ගොබිලෙකි.
අශෝක ප්‍රියන්ත යනු පැවැති පොදු පෙරමුණු රජය යටතේ වැලි සහ මැටි කපන්නට උපන් රුසියෙකි.
එපමණක් නොව හෙක්ටර් අප්පුහාමි  යනු  රනිල් වික්‍රමසිංහට එරෙහිව සජිත් ප්‍රේමදාසව පුත්තලම් දිස්ත්‍රික්කය වටේම කරේ තියෙන් ගිය ප්‍රධාන සංවිධාකයාය.
කෙසේ හෝ තිස්ස අත්තනායකට පඩුරු දි සංවිධායක කම ගෙන දැන් පුත්තලමේ අංක එක යැයි කෑමොර ගහනවා වගේ.
මේ අයට ඇත්තේ හොරට නිදියන දේශපාලනයයි. ඒ හින්ද උන්ව කවදාවත් නැගිට්ටන්න බෑ.
පුත්තලමට වයඹට අපි අංක එකට ගෙන ආ යුත්තේ මෙවැනි මැට්ටන්ද ?නැතිනම් ප්‍රතිපත්ති ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිරත්නතරයෙන්ම සටන් කරන දේශපාලකයන්ද ?
පයස් ප්‍රනාන්දු – වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article