spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සරත් පොහොට්ටුවෙන් පිට නොයන බව කියයි!

Must read

sarath G 3sarath-Mahinda-e1472977040522නිමල් ලංසාගේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙල් හේතුවෙන් කළකිරිමට පත්ව සිටි සරත් ගුණරත්න පිළිබදව දේශපාලන සමාජය තුල විවිධ මත පැතිර යමින් තිබුණි.ඒ අතර සරත් ගුණරත්න එජාපයට යන බවට වු ප්‍රචාරයන්ද විය.පොහොට්ටුවෙි කටාන රැළියට ගොස් සිටි සරත් ගුණරත්න මීගමුවේ රැස්විමට පැමිණියේද නැත.කටානේ රැස්විවිමේදි මහින්ද රාජපක්ෂ හා පුද්ගලික කතාබහක සරත් ගුණරත්න නියැලි සිටි බවද අපගේ ආරංචි මාර්ග දක්වා සිටී.පසුගිය දිනක මිපුර වෙබ් අඩවියේ පළව තිබුන පුවත ගැන සදහන් කරමින් සරත් ගුණරත්න කියා සිටියේ අමාරුම කාලවදිත් පක්ෂය හැර නොගිය තමන් කිසිවිටකවත් එසේ නොකරන බවය.මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත මීගමුව මෙන්ම වත්තල දිනවිම සදහා තවත් ජේෂ්ඨ දේශපාලකයෙකු වන නීල් රූපසිංහ හා එක්ව සිටින බවද පවසන ලදී.මේ පිළිබදව මිපුරට අදහස් පළකළ ජේෂ්ඨ ශ්‍රීලනිප දේශපාලන ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ මීගමු ඇතැම් දේශපාලකයන් එදා ජෙයරාජ් හා එක්ව එජාපයට පවා යෑමට සුදානමින් සිටි බවද මෙහිදි සිහිවන බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article