spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ ‘මළවුන් වෙනුවෙන් යැදුම්’

Must read


නොවැම්බර් 02 වනදා වන අද දින මළවුන්ගේ දිනයයි‍. මීගමුවේ කතෝලික ජනතාව මහත් භක්තියෙන් සමරන තවත් අවස්ථාවක් වන්නේ මළවුන් සැමරීමයි.  මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ අද උදෑසන වැල්ලවීදිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මළවුන් සිහිකරමින්  පැවැත්වූ දිව්‍ය පූජාවේ අවස්ථා වීරකේසරී පුවත්පතේ මීගමුව වාර්තාකරු එම්.ඉෂෙඩ් සාජහාන් මහතාගේ කැමරාවට  හසුවූ අයුරුයි.DSC03854
DSC03856

DSC03869

DSC03860DSC03881
DSC03873ඡායා- එම්.ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article