spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සැලැසුම් නැති නගරයක අනාථ වු විපක්ෂ මන්ත්‍රීලා..???

Must read

Weather Situation 9-9-2020 (11new)
මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ ගෙදරට යන පාර …

පසුගිය දිනවල ඇද හැලුන මහවැසි හේතුවෙන් මීගමුවේ පාරවල් මෙන්ම නිවාස රැසක් ජලයෙන් යටවි තිබේ.කිසිදු සැලැස්මක් නැති කොන්ක්‍රිට් මුදලාලිට සල්ලි හම්බකරගැනිමට මෙන්ම දේශපාලකයන්ට ඉන් කොමිස් ගැසිම පමණක් ඉලක්ක කරගත් නගරයේ කාණු සහ පාරවල් මේ වන විට මීගමුවේ බදු ගෙවන ජනයාට දැවැන්ත පිඩාවකට පත්කර ඇත.ඇතැම් ප්‍රදේශවල ජනයා දිනපතා රැයවල් පහන් කරන්නේ නිදි වර්ජිතවය.මේ සියලු විපත්වලට ජනයාට මුහුණදිමට සිදුව ඇත්තේ ජනතා ප්‍රශ්ණ ගැන කිසිදු හඬක් නැගිමට ඉදිරිපත් නොවන හෝ ආණ්ඩුව පක්ෂයේ තක්කඩි වැඩවලට මීක් නොකියන තත්වයකට පත්ව ඇති විපක්ෂය නිසාය.මෙහි ප්‍රථිපල ලෙසින් මේ දිනවල ජනයා ජල ගැලිම් හේතුවෙන් පිඩාවට පත්ව සිටින කල ඇතැම් විපක්ෂ මන්ත්‍රීලා ෆේස් බුක් හරහා අනෙක් අයගෙන් ආධාර ඉල්ලා සිටිති.Screenshot_20200910_074335Screenshot_20200910_073918_com.facebook.katanaScreenshot_20200910_073856_com.facebook.katanaමෙවන් පසුබිමක මීගමුව සැලැසුම් ගත නගරයක් බවට පත්කිරිම සඳහා විශාල වගකීමක් දැන් පැවරි ඇත්තෙ බදුගෙවන බුද්ධිමත් ජනයා හට පමණි.එ සඳහා නාගරික සංවර්ධන ඇමතිට මෙන්ම නිවාස ඇමති ඉන්දික ගුණවර්ධනටද වැඩි වගකිමක් පැවරි ඇත්තේ ඔවුන් මීගමුවේ ජනයාට දැනටමත් එවන් පොරොන්දුවක් ලබා දි ඇති බැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article