spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආනවිලුන්දාව කැපුවේ ඇමතිගේ සොහොයුරා බව හෙළිවෙයි!

Must read

xSanath-Nishantha-2020.07.17-1.jpg.pagespeed.ic.HOO0Y9SO7wආනවිලුන්දාව ප්‍රදේශයේ කඩොලාන වන විනාශයට ප්‍රධාන සැකකරු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ සොහොයුරා වන ජගත් සමන්ත බවට හෙළිවී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ විමර්ශන කණ්ඩායම විසින් සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ .

මෙම ප්‍රශ්න ගත ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත්තේ ජගත් සමන්ත යන අය බවට මෙහිදී පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයෙන් පැහැදිලිවී ඇති බව එම විමර්ශන කණ්ඩායම විසින් ලබාදුන් වාර්තාවෙන් ඉතා පැහැදිලිව සඳහන්ව ඇත.තතු එසේව තිබියදි පසුගිය දිනක රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මාධ්‍ය හමුවේ දිර්ඝ විස්තරයක් කරමින් කියා සිටිවේ මේ විනාශයට තමන්ගෙ කව්රුත් සම්බන්ධ නැතිබවය.එසේ කර  ඇත්තේ තමන්ගේ ඡන්දදායකයෙකු බවය.දැන් ඇත්ත කුමක්දැයි රටටම හෙළව තිබේ.මේසා වැදගත් තෙත්බිමක් විනාශ කිරිම පිලිබදව පොහොට්ටුව ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිට එරෙහිව විනයගරුක රටක හදනවා යැයි ජනතාව ඉදිරියේ සපථ කළ ජනපති ⁣ගෝඨාබයට නොහැකි නම් ඉන් කියැවෙන්නේ ඔහුත් සිරිසේන පන්නයේම තවත් එක් අයෙකු පමණක් බවය.ඒ අනුව ගොඨාබයට ඉතිරි වනු ඇත්තේ කපටි සුට් එක අදින්නේ නැති දේශපාලකයෙක් යැයි කිව හැකි කරුණම පමණි.Screenshot_20200910_092012

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article