spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිංහල අන්තවාදින්ගේ මීගමු පෙරහැර?

Must read

IMG-20190603-WA0024IMG-20190603-WA0025මීගමුවේ 400කට ආසන්න පිරිසක් රතන හිමිගේ උපවාසයට සහය දක්වමින් ඉස්ලාම් අන්තවාදයට සහය දක්වනවායි ඔවුන් චොදනා කරන ආණ්ඩුවේ මුස්ලිම් නායකයින් ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරතව සිටියහ. බෞද්ධ කොඩිය සහ කතෝලික කොඩිය යට එක්වු බෞද්ධ කතෝලික සිංහලයෝ මේ විරෝධතාවය දක්වන්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිවද නැතිනම් මුස්ලිම් ජනාතාවට එරෙහිවදැයි පැහැදිලි නැත.
මක්නිසාදයත්, මේ විරෝධතාවයට මධ්‍යස්ථ මතධාරීන් කිසිවකු සම්බන්ධවී තිබුනේ නැත.
මෙය අන්තවාදයට එරෙහිව කරන සටනක් නම් අන්තවාදයට එරෙහිව බෞද්ධ,කතෝලික,කිතුනු, ඉස්ලාම් සහ හින්දු සැම එකතුවිය යුතුය.
දැන් හැම සටනක්ම කතෝලිකයින් සහ බෞද්ධයන් එක්ව කරති.FB_IMG_1559656161116
මේ දෙගොල්ලන් නියෝජනය කරන්නේ සිංහලයින් පමනි. මෙයින් පැහැදිලි වන්නේ අන්තවාදී සිංහල බලවේගයක් ගොඩ නැගෙමින් පවතින බව නොවේද?

අරුණ ශාන්ත නෝනිස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article