spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීදුවේ පුංචි ආණ්ඩුව වෙනස්කළ මන්ත්‍රී කෝ ?

Must read

සීදුව නගරසභාවේ බලය කණපිට පෙරළු නාගරික මන්ත්‍රී ගාමිණී හෙට්ටිආරච්චි මහතා  (27)ඊයේ පැවති සීදුව නගර නගර සභා රැස්වීමට පැමිණ සිටියේ නැත. මහනගර සභා ඡන්දයේ දී පොදුපෙරමුණේ මන්ත්‍රීවරු 9 දෙනාගෙන් එක් අයෙකුවූ මොහුගේ ඡන්දය අඩුවීමෙන් සරත් පීරිස් මහතාට එ. ජා. ප. බලයක් සීදුව නගරසභාවේ පිහිටුවා ගැනීමට හැකිවිය. පසුගිය මංගල රැස්වීමේදී පොදුජනපෙරමුනේ  මන්ත්‍රීවරුවරු ඔහුට විරුද්ධව කළුපටි පැළඳ සභාවට පැමිණ සියළු කළුපටි ඔහුගේ අසුනෙහි රදවනලදී. කළුපටි කාරයෝ 27 දාත් එයිද?
යන  ප්‍රශ්නයක් අපි සටහනක් තැබුවේ එහෙයිනි. නමුත් කළුපටි කාරයෝ පැමිණි අතර හෙට්ටිආරච්චි මහතා පැමිණියේ නැත.

????????????????????????????????????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article