spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීදුවේ රෝහල ඉදිරිපිට ෆාමසිය ගැන ආදල බලධාරින් නිහඬද ?

Must read

සීදුව විජයකුමාරණතුංග රෝහල ඉදිරිපිට ඇති ෆාමසිය යනු ඖෂධ අලෙවියට අදාල සියළු ආචාරධර්ම වලට පටහැනිව දැනටමත් අවස්ථා ගණනාවක කටයුතු කර ඇති ජාවාරම්කාරයෙකු විසින් පවත්වාගෙන යන්නක් බවට මේ වන විටත් බරපතල චෝදනාවක් එල්ලවි ඇති තැනකි.

එපමණක් නොව මේ පුද්ගලයා යටින්තොට ප්‍රදේශයේ අලුයම් ජාමයේ ෆාමසියක් කඩාබඩු හොරකම් කිරිමට ගොස් අත්අඩංගුවට පත්වුවෙකි බවද කියැවේ .

මෙවැනි කුජිත කුප්‍රකට ජාවාරම්කාර හොරෙකුට ඖෂධ සැලක් පවත්වාගෙන යා හැකිද ? ගම්පහ දිස්ත්‍රික්කයේ ඖෂධසැල් හිමියන්ගේ සංගමයේ බළධාරින් මෙන්ම අදාල ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන රාජ්‍ය නිලධාරින්ද තවමත් මේ ගැන නිහඬද යන ප්‍රශ්ණයද මේ වන විට මතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article