spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීදුව MOH කලාපයේ අහඹූ පරීක්ෂනයකින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් සොයා ගනියි

Must read

කෝවිඩි 19 වෛරසය ආසාදනයට ලක්විමට අවදානම ඇති සීදුව සෞඛ්‍යය වෛද්‍ය නිළධාරි කොටිඨාශයේ නීරෝධානය වි සිටින නිවස්වල පුද්ගලයින් කොරෝනා වෛරසය ආසාදනයට ලක්වි සිටින පුද්ගලයින්ගේ ලගම ආශ්‍රිතයින් හා ත්‍රිවිල් රියදුරන් වෙළද කලාපයේ සේවක සේවිකාවන් හා විවිධ අහඹු ලෙස සොයා ගන්නා පුද්ගලයින් පිරිසක් අද 17 දින කටුනායක ඇවරියවත්ත ශ්‍රි ශෛලබිම්බාරාමයේ පුරාණ විහාරයේ දී 150 දෙනෙකු P C R පරික්ෂණයක් හා 42 දෙදෙනෙකු ඇන්ටජික් පරික්ෂාවට ලක් කෙරුනු අතර ඇන්ටජික් පරික්ෂාවේදී දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයට ලක්වු පද්ගලයින් බවට හදුනා ගෙන ඇත.

ප්‍රියපේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article