සුදර්ශණි පක්ෂය රැකගැනීමේ සටනක ???

0
39

පසුගිය දිනක ධීවර කටයුතු සදහා දැල් ආම්පන්න ලබාදීමේ උත්සවයක් එතුමියගේ වැලිහේන, කොච්චිකඩේ කාර්යාල
පරිශ්‍රයේදී පැවැත්විය.
මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රිණි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පක්ෂය රැකගැනිමේ ඇති වැදගත්කම ගැන අවධාරණය කරමින් විශේෂ ප්‍රකාශයක් කර තිබුණි.එනම් කුමන තත්වයක් යටතේ වුව “අප ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඡන්දයෙන් පත්වූ අය හැටියට ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආරක්ෂා කර ගැනීමට දේශපාලන තීන්දු තීරණ ගත යුතු බවයි.”
මෙම අවස්ථාවට  හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ද සහභාගී වී ඇත.ඔහු සකලාකාර තාඩන පිඩන මැද වුව කිසිදු  ලෙසකින් පක්ෂ හැර යන්නට කටයුතු නොකළ අයෙකි.