spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුදුසුකම් නැති රොයිස්ට ලොකු පාසැලක විදුහල්පතිකම දුන්න ඇමති ලංසාට කළ ගුණ සලකණ හැටි ?

Must read

IMG-c2a488bef2453f1019470a0189d9b505-Vසා.පීතර වැනි මධ්‍යම මහ විදුහලක විදුහල්පති පත්විමක් දැරිමට තරම් අධ්‍යාපන සුදුසුකමක් නැති රොයිස් ප්‍රනාන්දු නම් වු විදුහල්පතිවරයා ඒ සදහා අවස්ථාව ලබාගන්නේ එවකට අධ්‍යාපන කටයුතු බාරව සිටි කතෙෝලික පියතුමාගේ සහ නිමල් ලංසා නැමැති දේශපාලකයාගේ අනුග්‍රහය මතය. මෙවැනි දේශපාලන පත්විම් නිසාම මිගමුවේ අධ්‍යාපනය එහෙම පිටින්ම කඩා වැටි තිබේ.
මධ්‍යම මහවිදුහලක විදුහල්පතිධුරයක් දැරිමට නම් එක්කෝ විදුහල්පති සේවයේ පළමු වෙනි ශ්‍රේණියේ සුදුසුකම සපුරා තිබිය යුතුය නැතිනම් අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ අදාල සුදුසුකම තිබිය යුතුය. එහෙත් අපට වාර්ථා වන පරිදි රොයිස් ප්‍රනාන්දු මේ සුදුසුකම් සපුුරා නැත. මිගමුව බහුතරයක් පාසැල්වල විදුහල්පතිවරුන් අදාල සුදුසුකම් සපුරා ඇති අයවලුන් නොවෙති.
රජයෙ විභාගවල ප්‍රථිඵල දිනෙන් දින පහල යමින් තිබුනේද ඒ නිසාය.
මේ අනුව සා.පිතර විදුහල්පතිධුරය වෙනුවෙන් දැන් රොයිස් ප්‍රනාන්දු ලැජ්ජාවක් නැතුවම මීගමුවේ පමණක් නොව මුළු රටේම අපකිර්තියට පත්ව සිටින දේශපාලකයෙකු වෙනුවෙන් දේශපාලන කඩේ යමින් සිටි.
මේ පිළිබදව දැනටමත් සමාජ මාධ්‍ය හරහා දැවැන්ත විවෙිචනයක් රොයි්ස් ප්‍රනාන්දු වෙත දැනටමත් එල්ල වි තිබේ.
මෑත ඉතිහාසයේ ප්‍රධාන පෙලේ පාසැලක විදුහල්පතිවරයෙකු සිය ධුරයද සමස්ත විදුහල්පතිවරුන්ගේ අභිමානයද කෙලසමින්  දේශපාලකයෙකු වෙනුවෙන් හිරිකිතයකින් තොරව කටයුතු කරමින් සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article