spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුපිරි වැසිකිලි පද්ධතියක් පොළට ලැබෙයිද ?

Must read

දැන් ලහි ලහියේ ඉදිවන සතිපොල ගොඩනැගිල්ලත් සමග මහ ජනයා සදහා වැසිකිලි ගොඩනැගිල්ලක්ද යෝජනා වි තිබේ. එහෙත් අත්තිවාරමත් සමග වැසිකිලියන්  තැනිම නවත්වා ඇති බව පෙනේ.
එයට හේතුව නම් සාමාන්‍ය වර්ගයේ වැසිකිළියක් තනන්නට විය හැකිය
එහෙත් තතුදත් ආරංචි මාර්ග වලින් ලැඛෙන්නෙ බාල වර්ගයේ පිගන් ගඩොල් මෙන්ම උපකරන සවිකිරිමට අදහස් කරන බවයි  මිගමුව නගරයේ පොලට එන මහ ජනයා අතර විදේශිකයින්ද මෙම ප්‍රදේශයෙ පාගමනින් සංචාරය කරන අතර ඔවුනටත් මහ ජනතාවටත් සනිපරක්ෂක ක්‍රම වලින්ද ආබාදිතයින් සදහා වන  පහසුකම් වලින් යුතු වැසිකිළි පද්ධතිය තනන්නට නිලධාරින් කටයුතු කලයුතු බව අවධාරනය කරන්නෙමු
නිදසුන් ලෙස කොළඹ යුනියන් පෙදෙසේ මහ නගර සභාවෙන් හොදින් නඩත්තුකරන වැසිකිළි පද්දතියේ චායා රුපයන් දක්වමු
toilet 1toi 2toi3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article