spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුරකිමු ගංගා සහ කොච්චිකඩේ හෝටලය…

Must read

සුරකිමු ගංගා වෙනුවෙන් මෙන්න පරිසර අධිකාරියට කරන්න වැඩක්. මේ කොච්චිකඩේ පාලම ආසන්නයේ මහ ඔය අයිනේ තැනෙන හෝටලයක් . ගග රිසිවේශමේ හදන මෙවැන්නකට නීතියෙන් ඉඩක් තිබේද ? පරිසර අධිකාරියක් නැත්ද? වාරිමාර්ගෙ නිදිද? ප්‍රාදේශීය ලේකම් කොහෙද?

හේමන්ත විතානගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article