spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හදිසි ගින්නකින් පෙරියමුල්ල කට් පීස් කඩයක් ගිනිබත් වෙයි

Must read

IMG-20190906-WA0009පසුගියදා ( 4 දා)  පෙරියමුල්ල  ප්‍රදේශයේ   ඇතිවූ  ගින්නකින්   එම  කඩයේ  තිබුනු   රෙදි   විශාල  ප්‍රමාණයක්   දැවී   විනාශවී   ⁣ඇත. ගින්න  හටගෙන   ඇත්තේ   මෙම  කඩය  අසලින්    අවුලන  ලද   ගිනි  ගොඩකින්  විසිවුණ   ගිනිදැල්ලක්  නිසා  බව   එහි  උදව්වට  පැමිණි   අසල්වැසියෙකු  අප  සමඟ  පැවසීය . කඩයේ  අයිතිකරු   සහ  ඔහුගේ   සහකරුවන්  කිහිප   දෙනෙකු   මෙහි  ඇති   සුන්බුන්   ඉවත්කරන  අතර   අප සමඟ   ප්‍රකාශකළේ   රු. ලක්ෂ  5 ක  පමණ   අලාභයක්   මෙම  ගින්න  නිසා   සිදුවූ  බවයි .
එදින සවස  4.00ට  පමණ  ගින්න   හටගෙන   ඇත්තේ  කඩයේ  කටයුතු   කරන   අය  සිටියදීය .එසේම වෙනත්   කඩකාමර   වලට  ගින්න   පැතිර   නොගොස්  විනාශය   අවම  කර  ගතහැකිවී  ඇත්තේද  එබැවින්ය .IMG-20190906-WA0010IMG-20190906-WA0004IMG-20190906-WA0005
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article