spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හබරණ පාරටත් “අලි” කචල්

Must read

කෑලා හරහා වැටිල තියෙන පාරවල් වල කප්පම් අලි නමින් මිනිසුන් විසින් හදුන්වනු ලබන කෑලේ කෑම නැති නිසා පාරට ආපු මිනිස්සු කෑම දෙන්න පුරුදු කරල තියෙන හින්දම පාරේ කෑම හොයන අලි හින්ද පහුගිය කාලේ කරදර ගොඩක් වෙලා තිබුණා.
මේව විඩියෝ කරල බුකියේ දාල වෙනමම ආතල් ගන්න පිරිසකුත් බිහිවුණා.

කොහොම වුනත් හබරණ පාරේ මිට වසර කිපයකට කලින් නම් මෙහෙම කරදරයක් තිබුනේ නැ. නමුත් දැන් වසරක හෝ දෙකක පමණ කාලයක ඉදන් එහෙත් දැන් කෑම ඉල්ලන් පාරට එන අලියෙක් ගැන කථා හැදෙනව .

සුපුන් ඩිල්ෂාන් එයාගේ ෆේස්බුක් එකේ මේ ගැන අගනා සටහනක් දාල තිබුන විඩියෝවකුත් එක්ක

හබරණ පාරේ යන ඕනම කෙනෙක් දන්නවා දියසෙන් ඇත් කොල්ලව . කෑම වලට හුරු වෙලා ඉන්න මෙයා පාරට ඇවිත් ඉන්නේ මිනිස්සූන්ගේ කෑම දීම නිසාමයී

කවමදාවත් සතා පව් කියලා කෑම දෙන්න එපා කැළෑ සත්තුන්ට එයලට කරන ලොකුම අනතුරක් ජීවත් වෙන ආයූ කාලය පවා අඩුවෙන්න එක හේතුවක් .

වනජීවී දෙපාර්තමේන්තුවේන් පවා බෝඩ් සහ නිවේදන නිකුත් කරන්නේ වන සතුන්ට කෑම දෙන්න එපා කියලයී . එම නිලදාරීන්ගේ මුර සංචාර නිසාම අලින්ගෙන් ඔය පාරේ බේරුනු අවස්තා මම දැකලා තියනවා ඒවා ඉදිරියට දාන්නම්. වනසතුන්ට ආහාර දෙන්න නම් එපා 🙏

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article