spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හමුදාපති ආසාර්ථකයි ! පාර්ලිමේන්තුවේ දැඩි විවේචන ..

Must read

කොරෝනා පාලනයට අදාලව හමුදාපතිවරයා නායකත්වය දරමින් සිදුකරගෙන යන වැඩ පිළිවෙල එහෙම පිටින් ආසාර්ථ බව අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව කියා සිටියේ කොරෝනා පාලනය මෙහෙවන කාර්ය සාධක බලකාය මුළු මනින්ම අසාර්ථක බවය.
එබැවින් ඔහු යෝජනා කර සිටියේ ඒ සියළු වගකිම් කැබිනට් මණ්ඩයට පැවරිය යුතු බවයි.
දෙමළ ජාතික සන්ධානයේ එම්.සුමන්තිරන් ඉතා පැහැදිලිව කියා සිටියේ වසංගත පාලනය ගැන හමුදාපතිවරයා කිසිවක් නොදන්නා බවය.
එමෙන්ම ඔහු අවධාරණය කර සිටියේ පාර්ලිමේන්තු වසංගත පාලනය ගැන ඉහලම සුදුසුකම් ඇති තිස්ස විතාරණ ගැනද ඔහු සදහන් කර සිටියේය.
එහෙත් වෛරස් පිළිබදව ඉහලම සුදුසුකම් ඇති මහාචාර්යවරයා පැත්තකට තබා හමුදාපතිවරයෙකු වෛරස් පාලන භාර දි ඇති බය.
එමෙන් විශේෂඥ වෛද්‍යවරියක් වන සුදර්ශණි හට කොරෝනා පාලනයේ ප්‍රධානම වගකිම් පවරන්නේ නැතිය යුද්ධ කරපු වෛරස් ගැන නොදන්නා හමුදාපතිට තින්දු ගැනිම භාර දි ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article