හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජූලි 09 වනදා මීගමුවට …?

0
460

MRහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජුලි 09 වනදා මීගමුවට පැමිණිමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මීගමුවේ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරුන් ඇතුළු ක්‍රියාකාරින්ගේ විශේෂ රැස්විමක් මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක හිටපු ආමාත්‍ය සරත් ගුණරත්න විසින් ජුනි මස 27 වනදා ට කැදවා ඇතැයි සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here