හෙට ( ඔක් 18 ) ඉඳන් රට යන අයට PCR අනිවාර්ය කෙරේ…!

0
203

airport-123_0මෙරටින් පිටව යන ගුවන් මගීන් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබේ.

හෙට(18) පස්වරු 6.00 සිට අදාළ තීරණය බලාත්මක වන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද රෝහල්වලින් එම PCR පරීක්ෂණය සිදුකර ගත යුතු බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here